Blog in Sinhala and Tamil - සාකච්චාව සිංහලෙන් සහ දෙමලෙන් කරමු

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය අලුතින් පටන් අරන් තියෙනවා බ්ලොග් කරන්න, කරලා අපේ අදහස් හුවමාරු කරගන්න, ප්‍රශ්නවලට උත්තර ලබාගන්න. සමහරවිට අපේ මිත්‍රවරු අදිමදි කරනවා ඇති "කඩුව" හරඹ කරන්න. එකට උත්තර තියෙනවා. යන්න මෙතනෙට :


SMS ගහනවානම්, මේ වැඩෙත් මහා දෙයක් නෙවේ. දැන් මේ වචන ලීවේ එම අන්තරජාලීය උපකාරය යොදාගනිමින්

සොයුරු,
අර්ජුන මනම්පේරි 

Chronic kidney failure among farm families in the North Central Province of Sri Lanka

Thousands of innocent people living in the North Central Province (NCP) have died due to a chronic kidney disease which has been sweeping across the region. Others have been confined to the sick bed with regular kidney dialysis being the only hope of day to day survival. (Ack. Bandara et al) CKD is not related to diabetes, hypertension, snake bite or any other known causes of traditional chronic kidney disease (Source: WHO).